library.witness.org
ශ්‍රී ලංකා: උද්ඝෝෂණ, ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් දියත් කරන ප්‍රචණ්ඩත්වය රූගත කිරීමේදී අනුගමනය කළ යුතු ඉඟි - Library
මෙය ශ්‍රී ලංකාවේ උද්ඝෝෂණ, පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් දියත් කරන ප්‍රචණ්ඩත්වය ආරක්ෂිතව, සදාචාරාත්මකව සහ ඵලදායී ලෙස රූගත කිරීම පිළිබඳ උපදෙස් සහිත සිංහලෙන් මාර්ගෝපදේශයකි.