All Library resources are free to download, use and remix (learn more)

පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් දියත් කරන ප්‍රචණ්ඩත්වය මෙන්ම උද්ඝෝෂණ ප්‍රවේශමින් රූගත කිරීම සඳහා දස ඉඟි

ශ්‍රී ලංකාවේ පොලිස් සහ හමුදා ප්‍රචණ්ඩත්වය මෙන්ම ජනතා උද්ඝෝෂණ ආරක්ෂිතව, ඵලදායි ලෙස සහ සදාචාරාත්මකව රූගත කිරීම සඳහා උපදෙස් 10ක් සහිත තොරතුරු විස්තරයක් මෙහි ඇත. අන්තර්ජාල සේවාව වසා දැමීමක් හෝ කඩාකප්පල් වීමකදී මෙම තොරතුරු විස්තරය බාගත කර බෙදා ගන්න, බෙදා හරින්න.

මෙම විස්තර ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින්ද ලබාගත හැක.

Here is an infographic with 10 tips on filming protests, police and military violence safely, effectively and ethically in Sri Lanka. Download and share this infographic in case of an Internet service shutdown or disruption.

Also available in English and Tamil.